භෞතික විද්‍යාව, කාව්‍යය සහ ක්වොන්ටම් ගුරුත්වය සඳහා පර්යේෂනය: කාලෝ රොවෙල්ලිගේ යථාර්ථය යනු පෙනෙන දෙය නො වේ
නවීන භෞතික විද්‍යාව පිලිබඳ රොවෙල්ලිගේ කෘති, විද්‍යාවට භෞතිකවාදී ප්‍රවිෂ්ටයක් සමගින් සාහිත්‍යය හා දර්ශන වාදය පිලිබඳ ඥානයක් විසින් ඔප්නංවනු ලබන ජනප්‍රිය ප්‍රවිෂ්ටයක් ඒකාබද්ධ කරයි.
•බ්‍රයන් ඩයින්