English
the Committee for Public Education

ඇකඩමි සම්මාන උලෙලේදී ඔපන්හයිමර් චිත්‍රපටයේ ජයග්‍රහනය

නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත. එය ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන තිබේ.

ඩේවිඩ් වොල්ෂ්

මහජන සෞඛ්‍යයේ අඛන්ඩ කප්පාදුව හේතුවෙන් ලංකාව තුල ඩෙංගු රෝගය යලි පැතිරෙයි

මහජන සෞඛ්‍යයේ වර්ධනය ඇතුලු අනෙකුත් මහජන අවශ්‍යතා සාක්ෂාත් කිරිමටනම්, ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කලයුතු වෙයි.

සකුන ජයවර්ධන

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම (දෙවන කොටස)

පාලක ප්‍රභූන්, ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය කරන ආකාරයටම, කෝවිඩ්-19 බාධාවකින් තොරව පැතිර යාමට ඉඩ හැරීම හරහා සිදුවෙමින් පවත්නා සමූහ මරන සහ මිනිසුන් විඳින දුක් වේදනා හිතාමතාම සාමාන්‍යකරනය කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය

සතියක් තුල කෝවිඩ් මරන තුනක්

වික්‍රමසිංහ ආන්ඩුව වර්ධනය වන කෝවිඩ්-19 වසංගත අවදානම යට ගසයි

දැනටමත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය කාර්ය මන්ඩල, උපකරන හා ඖෂධ හිගයෙන් දැඩි ලෙස පීඩා විඳින සෞඛ්‍ය පද්ධතියට කෝවිඩ් වසංගතයේ යලි හිස එසවීමක් කිසිසේත් දරා ගත නො හැක.

කපිල ප්‍රනාන්දු

සීඕපී28 දේශගුන සමුලුවේ දී ගෝලීය උෂ්නත්ව ගැටලුවෙන් පලායනුවස් ආන්ඩු ඒවායේ නොතැකීම ප්‍රදර්ශනය කරති

ධනපති නිෂ්පාදන මාදිලියේ ඍජු ප්‍රතිඵලයක් වන දේශගුන වෙනස, මානව ශිෂ්ටාචාරයේ අඛන්ඩ පැවැත්මට තර්ජනය කරයි.

බ්‍රයන් ඩයින්

කෝවිඩ් එන්නත් වර්ධනය කිරීමට උපකාරී වූ පුරෝගාමී එම්ආර්එන්ඒ විද්‍යාඥයින්ට නොබෙල් ත්‍යාගය පිරිනැමේ

කටාලින් කාරිකෝ සහ ඩෲ වයිස්මන් වෙත නොබෙල් ත්‍යාගය පිරිනැමීම යුක්තිසහගත ලෙස යෝග්‍ය වන අතර, දැවැන්ත දක්ෂිනාංශික විද්‍යා-විරෝධී උද්ඝෝෂනයක කොන්දේසි පවතින තතු යටතේ එය ප්‍රදානය කිරීම අතිශය වැදගත්කමක් දරයි.

එවාන් බ්ලේක්

සෞඛ්‍ය බලධාරියෝ මෙනින්ගොකොකල් රෝගයේ බරපතලකම වසන් කරති

මෙනින්ගොකොකල් රෝගය ගැන බලධාරීන්ගේ ප්‍රතිචාරයෙන් කියවෙන්නේ මානව ජීවිත පිලිබඳව ධනපති ආන්ඩුවල නොතැකීමේ තවත් අවස්ථාවකි.

සකුන ජයවර්ධන

දේශගුනික අර්බුදය තීරනාත්මක සන්ධිස්ථානයට ලඟාවෙයි

සියලුම විද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ ලෝක ආර්ථිකය සමාජවාදී ප්‍රතිසංවිධානයකින් තොරව - ග්‍රහලෝක පරිසරය තවදුරටත් ලාභ පද්ධතියට හෝ විනාශකාරී ජාතිකවාදී අවශ්‍යතාවල ප්‍රාන ඇපයට නොගැනීමෙන් - ව්‍යසනය වැලැක්වීමට අවශ්‍ය හරිතාගාර වායුවල අඩු කිරීම් සාක්ෂාත් කරගනු හැකි බවයි.

බ්‍රයන් ඩයින්

ඕපන්හයිමර්: “පරමානු බෝම්බයේ පියා” පිලිබඳ දෘශ්‍ය කාව්‍යයක්

ඕපන්හයිමර් පුලුල් ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන තිබීම, න්‍යෂ්ටික බෝම්බයක් භාවිත කිරීමේ ඉඩ පිලිබඳ පොදු ජනගහනය තුල පවතින ගැඹුරු තැතිගැනීමක් ගැන කියා පායි.

ජේ. කූපර්, ඩේවිඩ් වොල්ෂ්

භෞතික විද්‍යාව, කාව්‍යය සහ ක්වොන්ටම් ගුරුත්වය සඳහා පර්යේෂනය: කාලෝ රොවෙල්ලිගේ යථාර්ථය යනු පෙනෙන දෙය නො වේ

නවීන භෞතික විද්‍යාව පිලිබඳ රොවෙල්ලිගේ කෘති, විද්‍යාවට භෞතිකවාදී ප්‍රවිෂ්ටයක් සමගින් සාහිත්‍යය හා දර්ශන වාදය පිලිබඳ ඥානයක් විසින් ඔප්නංවනු ලබන ජනප්‍රිය ප්‍රවිෂ්ටයක් ඒකාබද්ධ කරයි.

බ්‍රයන් ඩයින්

තුර්කියේ භූ-චලන ව්‍යසනය පිටුපස පවතින ධනපති ආර්ථික විද්‍යාව හා අධිරාජ්‍යවාදී භූ දේශපාලනය

භූ-චලනයන් හේතුවෙන්, වලක්වාගත හැකි මරනවලට මිනිසුන් දහස් ගනනක් බිලි වීම, අධිරාජ්‍යවාදයට හා ධනපති ක්‍රමයට එරෙහි චෝදනා පත්‍රයක් සමන්විත කරයි.

උලාශ් අටෙසි

පෞරානික මානව ජාන අධ්‍යයනය කිරී‌ම වෙනුවෙන් ස්වාන්ටේ පේබෝට නොබෙල් ත්‍යාගය පිරිනැමේ

වසර දසදහස් ගනනක හායනය නො තකා පෞරානික ජාන පෙලගැස්වීමේ තාක්ෂනයන් පේබෝ හා ඔහුගේ සගයන් විසින් වර්ධනය කලේ, මානව පරිනාමය අධ්‍යයනය කිරීම සුවිශාල ලෙස අභිවර්ධනය කොට ඇති පොසිල ජානමය විද්‍යා ක්ෂේත්‍රය ආරම්භ කරමිනි.

පිලිප් ගුඑල්පා

නාසා ආයතනය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ පලමු ඡායාරූප හා දත්ත නිකුත් කරයි

නව තාරකා විද්‍යාත්මක නිරීක්ෂකාගාරයේ සමස්ත හැකියාවන් පිලිබඳ පලමු දැකීම් මාත්‍රයක් වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් නිකුත් කරන ලද ඡායාරූප සහ ඒ හා බැඳි දත්ත, විශ්වය සහ එය තුල අපගේ ස්ථානය අවබෝධ කරගැනීමට මානවයා සතු හැකියාව සම්බන්ධයෙන් ප්‍රධාන ඉදිරි පියවරක් සනිටුහන් කරයි.

බ්‍රයන් ඩයින්

පරීක්ෂන දෙකක් පෘථිවිය මත ජීවයේ සම්භවය පිලිබඳ නව තොරතුරු හෙලිදරවු කරයි

ජපානයේ හා ජර්මනියේ එකිනෙකින් වෙන් වූ පර්යේෂන කන්ඩායම්, වසර බිලියන 4කට පෙර සජීවී පද්ධතිවල සම්භවයට හේතු වූ රසායනික ක්‍රියාවලීන්ගේ මූලික අංග පරීක්ෂනාත්මක ව ප්‍රදර්ශනය කර ඇත.

ෆිලිප් ගුඑල්පා

සැජිටේරියස් ඒ* ප්‍රතිබිම්බනය කිරීම: යෝධ විද්‍යාත්මක ජයග්‍රහනයක්

අපගේ ක්ෂීර පථ මන්දාකියෙහි කේන්‍ද්‍රයේ පවතින අතිවිශාල කලු කුහරය නිරූපනය කිරීම, ජාත්‍යන්තර හා විද්‍යාත්මක පදනමක් මත සම්බන්ධීකරනය කල විට මානව ශ්‍රමය මගින් ජනිත කරන හැකියාවන් දිදුලන ලෙස ප්‍රදර්ශනය කිරීමකි.

බ්‍රයන් ඩයින්

අලුත් අවුරුදු ප්‍රකාශය

2022 :වසංගතයේ තුන්වන වසර සහ නැගී එන ගෝලීය පන්ති අරගලය

වසංගතය වනාහි, ඓතිහාසික පරිමාන ව්‍යසනයක් මෙන් ම යෝධ අපරාධයක් ද    වේ.    එහි බලපෑම, මනුෂ්‍ය ජීවිත වලට ඉහලින්    ලාභය තැබීමට හිතාමතාම මුල්තැන දෙමින් ද වෛරසය ගෝලීය ජනගහනය පුරා පුලුල් ලෙස පැතිර යාමට ඉඩ සැලසෙන ප්‍රතිපත්ති අනුගමනය කරමින් ද ධනපති ආන්ඩු විසින් ගෙන ඇති තීරනවල ප්‍රතිපලයකි.

ජෝසෆ් කිෂෝර් හා ඩේවිඩ් නෝර්ත්

කම්කරු පන්තියට විවෘත ලිපියක්: වසංගතය අවසන් කර 2022 දී ජීවිත බේරා ගත යුතුය!

අප වසර අවසානයට ලඟා වෙද්දී, එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින කම්කරුවන් සාමූහිකව කටයුතු කරමින්, අවසාන වශයෙන් COVID-19 වසංගතය අවසන් කිරීමට තීන්දු කල යුතුය.

සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ප්‍රකාශය

ස්පර්ශීය සංවේදනය පිටුපස ඇති සෛලමය යාන්ත්‍රනය සොයා ගැනීම සඳහා වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිනැමේ

ස්පර්ශීය සංවේදනය පිටුපස ඇති සෛලමය හා ජානමය යාන්ත්‍රනය පැහැදිලි කිරීමට උදවු කිරීමේ වැඩ කටයුතු වෙනුවෙන්, එක්සත් ජනපදයේ විද්‍යාඥයන් දෙදෙනෙකුට වෛද්‍ය විද්‍යා නොහොත් කාය විද්‍යා නොබෙල් කමිටුව විසින් ත්‍යාගය පිරිනැමී ය.

බෙන්ජමින් මතෙවුස්

දේශගුන වෙනස සහ ව්‍යාකූලතා න්‍යායය පිලිබඳ ප්‍රමුඛ පෙලේ පර්යේෂනයට භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිනැමේ

මේ වසරේ නොබෙල් ත්‍යාගය, දෙන ලද දිනයක කාලගුනය වැනි අහඹු ලෙස පෙනෙන සිද්ධීන් අතර පවතින සබඳතාව ඉස්මතු කොට දක්වන්නේ, ඒවා නියාම-පාලිත හා වටහාගත හැකි යටින් දිවෙන ක්‍රියා දාමයන්ගෙන් නැගී එන බව පෙන්වමිනි.

බ්‍රයන් ඩයින්

ඔක්තෝබර් 24 ඔන්ලයින් සාකච්ඡාව: “වසංගතය තුරන් කරන්නේ කෙසේ ද ?”

විද්‍යාඥයෝ කොවිඩ්-19 ගෝලීය ව මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාවය බලගතු ලෙස සනාථ කරති

කොවිඩ්-19 ජනනය කරන වෛරසය තුරන් කිරීම සඳහා සටන් කිරීමේ දී, කම්කරු පන්තිය තුල මුල් බැස ගන්නා සහ විද්‍යාව මගින් දැනුවත් කෙරෙන පලල් පදනම් සහිත ව්‍යාපාරයක් වර්ධනය කිරීමට, “වසංගතය තුරන් කරන්නේ කෙසේ ද” නමැති ඔක්තෝබර් 24දා පැවති ඔන්ලයින් සාකච්ඡාව ප්‍රධාන ඉදිරි පියවරක් සලකුනු කලේ ය.

ජෝසප් කිෂෝර්