International Youth and Students for Social Equality

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.

යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.

සසජාතශි වෙබ් අඩවියට පිවිසෙන්න

“සුලු කුනාටුවෙන් පස්සේ පර්යේෂන, සායන, පුහුනුවීම් ඇනහිටිලා” පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල තීව්‍ර කරන ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පිලිවෙත වන්නේ සුලි කුනාටු ව්‍යසනයෙන් තවදුරටත් ගැඹුරුවන ආර්ථික අර්බූදයේ බර කම්කරු පන්තිය, ගම්බද දුගීන් හා තරුන ජනයා මත පැටවීමයි.

අපේ වාර්තාකරුවන්

මොරටුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, ඩිට්වා සුලු කුනාටුවෙන් ඇති වූයේ “ස්වභාවික ව්‍යසනයක්” බව ප්‍රතික්ෂේප කරති

"ෆොසිල දහනය ඇතුලු කරුනු ගනනාවකින් වායු ගෝලීය උනුසුම වැඩිවීම නිසා ඇතිවන කාලගුනික විපර්යාස මෙම විනාශයට ඍජු ව ම බලපා තිබෙන නිසා එය ස්වභාවික ව්‍යසනයක් කියල කියන්න බෑ" යැයි ශිෂ්‍යයෙක් පැවසුවේ ය.

දයානන්ද රත්නායක, දේහින් වසන්ත

ධනවතුන්ට දැවැන්ත බදු සහන දීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනයට විනාශකාරී ලෙස බලපෑ ආකාරය හියුමන් රයිට්ස් වොච් වාර්තාවෙන් හෙලිදරව් වේ

ධනේශ්වර ක්‍රමය තුල පිලියම් සෙවීම නිෂ්ඵල බලාපොරොත්තුවක් සහ මායාවකි. ගැඹුරු වන අර්බුදයට සහ නොවිසඳිය හැකි ප්‍රතිවිරෝධතා පුපුරා යාමට මුහුන දෙමින්, ගෝලීය වශයෙන් සෑම රජයක්ම එහි ව්‍යසනය කම්කරු පන්තිය සහ දුප්පතුන් මත පටවයි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

ආන්ඩුව ඉල්ලීම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීම ගැන ශිෂ්‍ය නායකයෝ අ⁣ඳෝනා නගති

අන්තර්-විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය, අධ්‍යාපනය වෙනුවෙන් සියයට 6 ක අයවැය ප්‍රතිපාදනයක් සඳහා වූ තම දිගුකාලීන ඉල්ලීම අඩකින් කපා ඒ වෙනුවට සියයට 3 ක ප්‍රතිපාදනයක් ඉල්ලා සිටී.

සකුන ජයවර්ධන