ප්‍රධාන ප්‍රවෘත්ති

Perspective

2022 ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමෙන් සිවු වසරක්: දේශපාලන පාඩම්

මෙම මහජන අරගලයෙන් කම්කරු පන්තියේ අතිමහත් විප්ලවීය විභවය ප්‍රදර්ශනය විය. ඒ සමඟම, එය විප්ලවවාදී නායකත්වයේ තීරනාත්මක වැදගත්කම ද පෙන්නුම් කලේ ය.

දීපාල් ජයසේකර

සසජාතශි, අවිශිබමට අනුබද්ධ කැලනිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද “ප්‍රතිසංස්කෘතියක ඇරඹුම” නමැති පොත පිලිබඳව, ජුනි 3, සවස 7ට – Zoom හරහා විශේෂ අන්තර්ජාල සාකච්ඡාවක් පවත්වයි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

මාතර රැස්වීම මැයි 24 වන ඉරිදා පස්වරු 3:00 ට මාතර තැපැල් කාර්යාල ශ්‍රවනාගාරයේදී ද, යාපනය රැස්වීම ජුනි 9 වන අඟහරුවාදා පස්වරු 4:00 ට යාපනය කච්චේරිය අසල වයිඑම්සීඒ (YMCA) ශ්‍රවනාගාරයේ දී ද පැවැත්වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් 2026 ජාත්‍යන්තර මැයි දින රැලියට ඉදිරිපත් කල කතාව.

ජෝසෆ් කිශෝර්

තරඟකාරී බල කේන්ද්‍ර විසින් නියාමනය කරනු ලබන සාමකාමී ධනවාදයක් පිලිබඳ ව්‍යාජ වාම සහ ශාස්ත්‍රාලික මනෝරාජ්‍යයන්ට පටහැනි ව, ජාත්‍යන්තර ව කම්කරුවන් සහ තරුනයින් වැඩි වැඩියෙන් හඳුනා ගනිමින් සිටින්නේ සමස්ත ධනවාදය ම, සමාජ සමානතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝක සාමය සමඟ නො පෑහෙන බවයි.

කපිල ප්‍රනාන්දු, පානි විජේසිරිවර්ධන

සසප විදේශ අරමුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස නිරූපනය කිරීමට විත්තියේ නීතිඥවරයා උත්සාහ කල අතර, පැමිනිල්ල, විදේශ අරමුදල් ලබා ගැනීමේ උත්සාහයන් මගින් අභිප්‍රේරනය වී ඇති බව කියා සිටියේය.

අපගේ වාර්තාකරුවන්

ඉරානයට එරෙහි යුද්ධය, මැද පෙරදිග බලශක්ති ආනයන මත දැඩි ලෙස රඳා පවතින ආර්ථිකයක් වන චීනය සමඟ ඇති පුලුල් එක්සත් ජනපද ගැටුමෙන් වෙන් කල නොහැක.

අපේ වාර්තාකරුවන්

සෞඛ්‍ය සේවක කන්ඩායමක අරගලකට එරෙහි ව ජවිපෙ මැර තර්ජන කිසිදු ලෙසකින් අඩු තක්සේරු නොකරන ලෙස අපි කම්කරු පන්තියෙන් ඉල්ලමු. මෙම කඩා පැනීම කම්කරු අරගල නීතියෙන් හා පොලිස්-මිලිටරි කඩා පැනීම් වලින් පමනක් නොව මැර බලය ද යොදා මර්දනය කරන බවට කර ඇති අනතුරු ඇඟවීමකි.

අපේ වාර්තාකරුවන්

ශ්‍රම  සූරාකෑම සහ වාර්ගික අසමගිය  මත පදනම් වන පද්ධතියකට තර්ජනය කරන, දෙමල හා සිංහල කම්කරුවන්ගේ දේශපාලන එකමුතුව ධනපති රාජ්‍යයට දරාගත නොහැක.

වසන්ත රූපසිංහ

දිසානායක ආන්ඩුව තම ජීවන සහ සමාජ තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව සෘජු ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බවත්, ඒකාධිපති පාලනයක් දෙසට හැරෙමින් සිටින බවත් වැඩ කරන ජනතාව තේරුම් ගත යුතුය.

වසන්ත රූපසිංහ

ආහාර, ජලය වැනි දුර්වල සනීපාරක්ෂක පහසුකම් හේතුවෙන් ව්‍යාප්ත වන මෙනින්ජයිටීස් රෝගයේ පැතිරීම පෙන්නුම් කරන්නේ දශක හතක ධනපති පන්ති පාලනය මහජනයා ඇද දමා තිබෙන ඛේදජනක ජීවන සහ සමාජ කොන්දේසි වල ස්වභාවයයි.

සකුන ජයවර්ධන

සේවා හා වැටුප් අයිතිය රැක ගැනීමට රජයේ මුද්‍රනාල කම්කරුවන්ගේ උද්ඝෝෂනයෙන් පිලිඹිඹු වන්නේ, ආන්ඩුවේ රුදුරු කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව කම්කරු පන්තිය තුල ගැඹුරින් මතු වී එන විරුද්ධත්වයයි.

අපේ වාර්තාකරුවන්

මැයි 4 වන සඳුදා ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියානු ප්‍රාන්ත සහ ප්‍රාදේශීය සභා මැතිවරන පහේ ප්‍රතිඵල, ධනේශ්වර පාලනයේ ගැඹුරු වන අර්බුදයත්, විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් සහ උපාය මාර්ගයකින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමේ හදිසි අවශ්‍යතාවයත් පෙන්නුම් කරයි.

වසන්ත රූපසිංහ, කීත් ජෝන්ස්

ඉන්දියාවේ කම්කරුවන්ගෙන් සහ වැඩ කරන ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින “කැපකිරීම්”,  “සුලු දේවල්” ලෙස මෝදි විසින් කරන ලද විස්තරය, වැඩ කරන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය කෙරෙහි ඔහුගේ ආන්ඩුවේ නිර්දය නොතැකීම අවධාරනය කරයි.

වසන්ත රූපසිංහ

සැමට යහපත් නිවසකට හිමිකම් කීමට ඇති අයිතිය මුලික මානුෂික අයිතියකි. එහෙත් ලාභ පිපාසිත ධනපති ක්‍රමය තුල එය සාක්ෂාත් කල නොහැකි ය.

ඩබ්ලිව්.ඒ. සුනිල්

පහත සඳහන් ලිපිය අද උදෑසන “ඒ.ලින්කන්” යන අස්සන සහිත ව, එහෙත් ආපසු යවන ලිපිනයක් හෝ හෙඩිමක් නොමැති ව මගේ විද්‍යුත් තැපැල් පෙට්ටියේ දිස් විය. මම එහි පිටපතක් ලබා ගතිමි. පසුව බලන විට ලිපිය අතුරුදන් ව ගොස් තිබුනි. එම ලිපියේ ආපසු හරවා යවන ලිපිනයක් සඳහන් නොවූවත්, එම අස්සන අපේ අවධානය ඉල්ලන එකක් නිසා එය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගේ දැන ගැනීම සඳහා පහත ඉදිරිපත් කරමි.

ඩේවිඩ් නෝර්ත්ට ලැබුනු ලිපියක් ලෙස
කම්කරු මාවත ප්‍රකාශන
ඉරානයට එරෙහි සාපරාධී එක්සත් ජනපද ඊශ්‍රායල යුද්ධය නවතනු!
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපි එකතුවකි

ඉරානයට එරෙහි ව ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෙන යන යුද්ධය පිලිබඳ ඓතිහාසික දේශපාලන විශ්ලේෂනයක් අන්තර්ගත වන මෙම කෘතිය මාර්තු 17 වැනි දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී 'ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායල යුද්ධය නවත්වනු!' යන මැයෙන් පැවත්වෙන රැස්වීමේ දී එලිදක්වනු ලැබේ.

මිල රුපියල් 100යි. වැඩි විස්තර සඳහා 0773562327 අමතන්න.

සසප සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ප්‍රසිද්ධ රැස්වීම

මාඋස්සාකැලේ තේ කම්හලේ විජයකුමාර්ගේ මරනය: ලාභය උදෙසා ජීවිත බිලි නොදෙනු!

සමාජවාදී සමානතා පක්ෂය (සසප) වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික), මස්කෙලිය, මාඋස්සාකැලේ තේ කර්මාන්තශාලාවේ පසුගිය දා සිදු වූ කාර්මික අනතුරකින් මියගිය ක්‍රිශ්නන් විජයකුමාර් ගේ මරනය ගැන සාකච්ඡා කරන ප්‍රසිද්ධ රැස්වීමක්, නොවැම්බර් 30 දා, මස්කෙලිය නගරයේ දී පවත්වනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව

කාර්මික ඝාතන වලට එරෙහි සසප සහ වකක්‍රික උද්ඝෝෂනය

“පුතාට මොකද වුනේ කියලා මට දැනගන්න ඕනෙ” කිරිපෝරුව කම්හලේ පිපිරුමකින් මියගිය තරුනයාගේ මව ප්‍රශ්න කරයි

ඩිප් ප්‍රොඩක්ට් සමාගමට අයත් කිරිපෝරුව රබර් කිරි සැකසුම් කම්හලේ යන්ත්‍රයක් පිපිරීමෙන් කම්කරුවෙකු මිය යාම පිලිබඳ නිසි පරීක්ෂනයක් සිදු නොකොට කම්හල නැවත විවෘත කිරීම සඳහා එහි පරිපාලනය දරන ප්‍රයත්නයට එම කම්කරුවෝ තරයේ විරුද්ධ වෙති.

අපේ වාර්තාකරුවන් විසිනි

කාර්මික ඝාතන වලට එරෙහි සසප සහ වකක්‍රික උද්ඝෝෂනය

“කම්කරුවන්ට ජීවත් වෙන්නත්, වැඩපලේ දී ජීවිත ආරක්ෂා කරගන්නත් අරගල දෙකක් කරන්න වෙලා තියෙනවා”

"අපි සටන් කරන්නේ කාට විරුද්ධවද කියන එක වැදගත්. මෙය හුදෙක් තනි තනි ෆැක්ටරි පරිපාලනය සම්බන්ධ ගැටලුවක් නෙවෙයි; කම්කරුවන්ගේ ජීවිතවලට ඉහලින් ධනපති ලාභය තබන පද්ධතියක විපාකයක් වශයෙන් අපි හඳුනා ගෙන එම ක්‍රමයට එරෙහි ව සටන් වැදිය යුතු වෙනවා."

අපේ වාර්තාකරුවන්

“ෆැක්ටරියෙ දි, වත්තෙ දි, ලැයිමෙ දි, මේ හැමවිටදි ම අපේ ජීවිත අනතුරේ”: මාඋස්සාකැලේ වතු කම්කරුවෙක්

ලාභය උදෙසා ආරක්ෂක පියවරයන් කපා දැමීම හේතුවෙන් හටගත් මෙම මරන, සරල “කාර්මික අනතුරු” නොව ධනවාදය විසින් නිර්මිත මිනීමැරීම් බව ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරුවන්ට පැහැදිලි කර දුන්හ.

අපේ වාර්තාකරුවන්
සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව

2025 ගිම්හාන පාසලට කෙරුනු දේශනය

නොනවතින විප්ලව න්‍යාය සහ ට්‍රොට්ස්කිවාදයේ ප්‍රභවයෝ

මෙය ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් විසින් 2025 අගෝස්තු 2 වැනි දා සිට 9 වැනි දා දක්වා පැවැත්වුනු අමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාත්‍යන්තර ගිම්හාන පාසලට පවත්වන ලද දේශනයයි.

ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර්

නොනවතින විප්ලවය යනු කුමක් ද?

නො නවතින විප්ලවයේ න්‍යාය පිලිබඳ ප්‍රශ්නය මුලුමනින්මත් තීරනාත්මකවත් රුසියානු මාක්ස්වාදීන්ගේ අතීත මතභේදයන් පිලිබඳ මතක සටහන්වල මට්ටමෙන් ඔබ්බට නැංවී පලල් වසයෙන් ජාත්‍යන්තර විප්ලවයේ ස්වරූපය, අභ්‍යන්තර සම්බන්ධතාවයන් හා විධික්‍රමය පිලිබඳ ප්‍රශ්නයක් බවට පෙරලී ඇති නිසා, එය කෙරේ සෑම මාක්ස්වාදියෙක් ම සිය අවධානය යොමු කරවිය යුතු ව තිබේ.

සමාජවාදී සමානතා පක්ෂය, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳව ජාත්‍යන්තර ගිම්හාන පාසලක් පවත්වයි

දින හතක් පුරා පැවැත්වුනු සසප ගිම්හාන පාසලේ දේශන 29 ක් තුලින්, “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය” පරීක්ෂනය සවිස්තරාත්මකව විමර්ශනය කල අතර, එය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික ගමන් පථය තුල ස්ථානගත කලේ ය.

ජෝසප් කිෂෝර්

සිරගත කර සිටින යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පුලුල් කරමු!

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයින්ගෙන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආධාරකරුවන්ගෙන් සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ විරුද්ධවාදීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, බොග්ඩාන්ගේ නඩුව පිලිගැනීමට ඊසීඑච්ආර් ගත් තීරනයට, ඔහු නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පුලුල් කිරීම මගින් ප්‍රතිචාර දක්වන ලෙස යි.

ක්ලාරා වයිස්

මැයි දිනය 2025

නාසිවාදයට එරෙහි සෝවියට් ජයග්‍රහනය සහ අද දින අධිරාජ්‍යවාදයට එරෙහි සටන

2025 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලයේ දී රුසියාවේ බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානය නියෝජනය කරමින් ආන්ද්‍රෙයි රිට්ස්කි කල කතාව

ආන්ද්‍රෙයි රිට්ස්කි

යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගෙන වසරක් සපිරේ

හරියටම මීට වසරකට පෙර, යුක්‍රේන සමාජවාදියෙකු වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ නායකයා යුක්‍රේන රහස් ඔත්තු සේවය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල
ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලය
2025 අලුත් අවුරුදු ප්‍රකාශය:
කතිපයාධිකාරය, ෆැසිස්ට්වාදය සහ යුද්ධයට එරෙහිව සමාජවාදය

ධනේශ්වර ක්‍රමයේ අන්තර් සම්බන්ධිත අර්බුදවල පදනමෙහි පවතින්නේ ලාභය සහ පුද්ගලික ධනය සමුච්චය කිරීම සඳහා සමස්ත සමාජය ම යටපත් කරගෙන සිටින කතිපයාධිකාරය යි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවවාදී කර්තව්‍යයකි.

දේශපාලන නායයාමක් වාර්තා කරමින් ජනාධිපති දිසානායකගේ ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කරයි

සංස්ථාපිතයට විරුද්ධ යයි ව්‍යාජ ව කියාපාන අතර, ජාමූඅ කප්පාදුව පැටවීමට කැප වූ දක්ෂිනාංශික ප්‍රජාගනවාදී පක්ෂයක් වන ජවිපෙ/ජාජබහි ආන්ඩුව සමග කම්කරු පන්තිය ක්ෂනික ව ගැටුමට එලඹෙනු ඇත.

දීපාල් ජයසේකර

ජවිපෙ/ජාජබ නායකයා ලංකාව තුල වැඩ වර්ජන තහනම් කිරීමක් ගැ​න ඉඟි පල කරයි

සියලු වැඩ වර්ජන තහනම් කිරීමට ජවිපෙ/ජාජබ සූදානම් වීම, විෂකුරු සිංහල ස්​වෝත්තමවාදයට සැම විටම ආවේනික වූ එහි වැඩපිලිවෙලේ ෆැසිස්ට් ස්වභාවය පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි.

සමන් ගුනදාස

ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න!

අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

මහමැතිවරනය - 2024

සසප ප්‍රධාන ලේකම් ජාතික මාධ්‍ය හරහා තම පක්ෂයේ වැඩපිලිවෙල ඉදිරිපත් කරයි

“කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.”

අපේ වාර්තාකරුවන්

ජන සංහාරය හරහා “සාමය”: ට්‍රම්ප්, පලස්තීනුවන්ගේ ඇටකටු මත සිටගෙන මැද පෙරදිග සඳහා “ඓතිහාසික නව යුගයක උදාව” ප්‍රකාශ කරයි

මැදපෙරදිග බොහෝ කාලයක් තිස්සේ දුක් විඳින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමටත්, සාමකාමී සහජීවනය සඳහා අව්‍යාජ පදනමක් ස්ථාපිත කිරීමටත් ඇති එක ම මාර්ගය වන්නේ, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල කම්කරු පන්තිය සමඟ සමීප සන්ධානයක් ගොඩනගමින්, නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමයි.

ජෝර්ඩන් ෂිල්ටන්

ගාසා ජන සංහාරයට එරෙහි බව පෙන්වන ව්‍යාජ උත්සවයක් ජවිපෙ තරුන සංවිධානය පවත්වයි

මෙය, අඛන්ඩ ව සිදුවන පලස්තීන -ගාසා ජන සංහාරය මධ්‍යයේ එක්සත් ජනපදය සහ එහි දඩ බල්ලා වන ඊශ්‍රායලය සමඟ ආන්ඩුවේ පෙලගැසීම ගැන පිලිකුල් සහගත වන ජනතාව රැවටීමට ජවිපෙ තම තරුන කන්ඩායම භාවිතා කර සුදු හුනු ගෑමේ උත්සාහයකි.

සමන් ගුනදාස

ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 10 කට වැඩි ප්‍රතිශතයක  ජනයා  මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව හිටපු ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පිලිගනී

නිල මරන සංඛ්‍යාව 64,718 ක් වීම කෙතරම් භයානක වුවත්, එය ඇත්ත වශයෙන් ම සංඛ්‍යා දැවැන්ත ලෙස අවතක්සේරු කිරීමකි. 2024 ජූලි මාසයේ දී, ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියකින් ඇස්තමේන්තු කලේ, ගාසා තීරයේ ආහාර, වෛද්‍ය සහ සනීපාරක්ෂක පද්ධති විනාශ වීමෙන් ඇති වන “වක්‍ර” මරන ඇතුලත් කල පසු, සැබෑ මරන සංඛ්‍යාව 186,000ක මට්ටමේ ඇති බවයි.

ආන්ද්‍රේ ඩේමන්

ගාසා තීරයේ ගෙනියන ජන සංහාරය මධ්‍යයේ ලංකාවේ මාධ්‍යවේදීන් ඊශ්‍රායලයේ සංචාරයක

මෙම සංචාරය ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහි අපරාධ වසන් කිරීම සඳහා වන අතර, එය ශ්‍රී ලංකා රජයේ ඊශ්‍රායල-ගැති පිලිවෙත තව දුරටත් පෙන්නුම් කිරීමකි.

වසන්ත රූපසිංහ
ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

වැඩිදුර තොරතුරු

මැයි දිනය 2026

ට්‍රම්ප් තන්ත්‍රය, කතිපයාධිකාරය සහ සමාජවාදය උදෙසා සටන

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් 2026 ජාත්‍යන්තර මැයි දින රැලියට ඉදිරිපත් කල කතාව.

ජෝසෆ් කිශෝර්

ශාස්ත්‍රාලික සුමිත් චාමින්ද “බහු ධ්‍රැවීය ලෝකයක්” පිලිබඳ මිත්‍යාවන් වගා දිගා කරයි

තරඟකාරී බල කේන්ද්‍ර විසින් නියාමනය කරනු ලබන සාමකාමී ධනවාදයක් පිලිබඳ ව්‍යාජ වාම සහ ශාස්ත්‍රාලික මනෝරාජ්‍යයන්ට පටහැනි ව, ජාත්‍යන්තර ව කම්කරුවන් සහ තරුනයින් වැඩි වැඩියෙන් හඳුනා ගනිමින් සිටින්නේ සමස්ත ධනවාදය ම, සමාජ සමානතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝක සාමය සමඟ නො පෑහෙන බවයි.

කපිල ප්‍රනාන්දු, පානි විජේසිරිවර්ධන

සසප/සසජාතශි මාතර රැස්වීම: “ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය, චීනයට එරෙහි යුද්ධයේ පූර්ව රංගයක්”

ඉරානයට එරෙහි යුද්ධය, මැද පෙරදිග බලශක්ති ආනයන මත දැඩි ලෙස රඳා පවතින ආර්ථිකයක් වන චීනය සමඟ ඇති පුලුල් එක්සත් ජනපද ගැටුමෙන් වෙන් කල නොහැක.

අපේ වාර්තාකරුවන්

ජවිපෙ ආන්ඩුව දෙමල-විරෝධී වර්ගවාදී යුද “ජයග්‍රහනයේ” සිට 17වැනි වසර අනුස්මරනය කරයි

ශ්‍රම  සූරාකෑම සහ වාර්ගික අසමගිය  මත පදනම් වන පද්ධතියකට තර්ජනය කරන, දෙමල හා සිංහල කම්කරුවන්ගේ දේශපාලන එකමුතුව ධනපති රාජ්‍යයට දරාගත නොහැක.

වසන්ත රූපසිංහ
විජේ ඩයස් සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය සඳහා සටන්කල විප්ලවවාදියෙක් (1941 අගෝස්තු 27 - 2022 ජූලි 27)

මැයි දිනය 2025

විද්‍යාවට එරෙහි ට්‍රම්ප්-කෙනඩි යුද්ධයේ ගෝලීය ඇඟවුම්

මෙය කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ජාත්‍යන්තර කම්කරු පරීක්ෂනයේ සම්බන්ධීකාරක එවන් බ්ලේක් 2025 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේදී කල කතාවයි.

එවන් බ්ලේක්

ජවිපෙ/ජාජබ ආන්ඩුව කෝවිඩ්-19 සහ අනෙකුත් අන්තරායකාරී බෝවන රෝගවල නැග්ම දිගටම නොසලකා හරියි

නරක අතට හැරෙන තත්වය පිලිබඳ ව මහජන කනස්සල්ල ඉහල යමින් තිබිය දී, ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, මෙම රෝගයේ සහ වේගයෙන් බෝවන අනෙකුත් රෝගවල පැතිරීමේ සැබෑ මට්ටම් සඟවමින් සිටී.

පානි විජේසිරිවර්ධන

උතුරේ පැතිර යන මී උන රෝගයෙන් හත් දෙනෙක් මිය යති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.

පී.ටී.සම්පන්ධර්

බලහත්කාරී ආදාහනයන් ගැන සමාව අයදිමින් ජනාධිපතිවරයා මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ඉල්ලයි

තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.

වසන්ත රූපසිංහ

ජවිපෙ වෘත්තීය සමිති නායකයන් මැර බලයෙන් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම හෙලාදකිනු!

සෞඛ්‍ය සේවක කන්ඩායමක අරගලකට එරෙහි ව ජවිපෙ මැර තර්ජන කිසිදු ලෙසකින් අඩු තක්සේරු නොකරන ලෙස අපි කම්කරු පන්තියෙන් ඉල්ලමු. මෙම කඩා පැනීම කම්කරු අරගල නීතියෙන් හා පොලිස්-මිලිටරි කඩා පැනීම් වලින් පමනක් නොව මැර බලය ද යොදා මර්දනය කරන බවට කර ඇති අනතුරු ඇඟවීමකි.

අපේ වාර්තාකරුවන්

මැයි දිනය 2026

තුර්කියේ, ඉරානයට එරෙහි යුද්ධය සහ පන්ති අරගලයේ පුනර්ජීවනය

මේ තුර්කියේ සමාජවාදී සමානතා පක්ෂයේ (සමාජවාදී සමානතා පක්ෂය-හතර වැනි ජාත්‍යන්තරය) සභාපති උලාශ් සෙවින්ච් 2026 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලියට සිදු කල කතාව.

උලාෂ් සෙවින්ච්

පාලක පන්තිය යුද්ධයේ බර තමන් මත පැටවීමට එරෙහිව ඇමරිකානු කම්කරුවන් අරගලවලට

ශ්‍රී ලාංකික කම්කරු පන්තිය මෙම වර්ධනයන් සම්බන්ධයෙන් පැහැලිදි අවබෝධයක් ඇතිකර ගත යුතුය. එක්සත් ජනපදයේ කම්කරුවන් අත්විඳිමින් සිටින්නේ ඇමරිකානු විශේෂත්වයක් නොවේ. එය ධනවාදය යටතේ පන්ති අරගලයේ විශ්වීය ලක්ෂනයකි.

විමල් පෙරේරා

ඉහල යන පොහොර මිල සහ හිඟය ගොවීන් ව්‍යසනයකට ඇද දැමීමේ තර්ජනය මතු කරයි

ගොවි ජනතාව මුහුන දෙන ගැටලු විසඳිය හැක්කේ කම්කරු පන්තිය සමඟ එකාබද්ධ ව ධනවාදයට එරෙහි ව කරන අරගලයකින් පමනි.

අපේ වාර්තාකරුවන්
තුන්වන ලෝක යුද්ධය දෙසට යන ධාවනය නවත්වනු!
නරඹන්න

"නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍යයත් පුද්ගලීකරනය දිසාවටයි තල්ලු කෙරෙන්නේ”: රජයේ වෛද්‍යවරයෙක්

වෛද්‍යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ගැටෙන්නේ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල යටතේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු සැලසුම් සමග වන අතර, නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක දැවෙන අවශ්‍යතාවය ඉන් මතු කෙරෙයි.

අපේ වාර්තාකරුවන්

සියලුම සෞඛ්‍ය සේවකයින්ට ඉල්ලීමක්

නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සටන් කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (එච්ඩබ්ලිව්ඒසී) අවධාරනය කරන්නේ ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් සහ ධනවාදයටම එරෙහි අරගලයකින් තොරව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැකි බවයි.

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව

පාසල් සංවර්ධන නිලධාරීන්ට කැඳවුමක්: රැකියා අයිතිය දිනා ගැනීමට අවශේෂ කම්කරුවන් ගේ සහාය ගොනු කර ගනිමින් සටන් වදිමු!

සෑම අංශයක ම වෘත්තීය සමිති නායකයන් සේ ම පාසල් සංවර්ධන නිලධාරි සමිති නායකයන් ද සිදු කරන්නේ ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ධනපති ක්‍රමය තුල ම ප්‍රශ්න විසඳා ගත හැකි ය යන මිථ්‍යාව තම සාමාජිකත්වයට ගිල්ලවීමයි.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව

රජයේ වෛද්‍ය නිලධාරි වර්ජනයට සහාය දෙමු! නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

අර්බුදයේ පවතින ධනපති ක්‍රමය තුල හා එහි විධායකය වන ධනපති ආන්ඩුව යටතේ මොනම කම්කරු කොටසකට, වෘත්තීය කන්ඩායමකට හෝ දුගී මහජනතාවට තම අයිතීන් සහ ජීවන කොන්දේසි අරක්ෂා කර ගැනීමට නොහැක.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව
ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය
නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි

වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.

ඉවාන් බ්ලේක්, ඩේවිඩ් නෝර්ත්

පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි

කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.

බිල් වැන් ඕකන්

සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.

බැරී ග්‍රේ

දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!

ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි

ඉවාන් බ්ලේක්
ලියොන් ට්‍රොට්ස්කිගේ 'ජර්මනිය: ඉක්බිති කුමක් ද?' සිංහල පරිවර්තනය දැන් කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස පල වී ඇත.
විමසීම්: 0773562327

මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.

ලියොන් ට්‍රොට්ස්කිගේ The Permanent Revolution & Results and Prospects කෘතියේ සිංහල පරිවර්තනය කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327

සසප සාමාජිකයින්ට එල්ල වූ ප්‍රචන්ඩ ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරන නඩුව තවත් ඉදිරියට

සසප විදේශ අරමුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස නිරූපනය කිරීමට විත්තියේ නීතිඥවරයා උත්සාහ කල අතර, පැමිනිල්ල, විදේශ අරමුදල් ලබා ගැනීමේ උත්සාහයන් මගින් අභිප්‍රේරනය වී ඇති බව කියා සිටියේය.

අපගේ වාර්තාකරුවන්

ජවිපෙ ආන්ඩුව දෙමල-විරෝධී වර්ගවාදී යුද “ජයග්‍රහනයේ” සිට 17වැනි වසර අනුස්මරනය කරයි

ශ්‍රම  සූරාකෑම සහ වාර්ගික අසමගිය  මත පදනම් වන පද්ධතියකට තර්ජනය කරන, දෙමල හා සිංහල කම්කරුවන්ගේ දේශපාලන එකමුතුව ධනපති රාජ්‍යයට දරාගත නොහැක.

වසන්ත රූපසිංහ

ආන්ඩුවට එරෙහි කම්කරු පන්ති විරෝධතා රැල්ල මධ්‍යයේ ඉන්දියාවේ පාලක අන්ත-දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත මැතිවරනවලින් ජය ගනී

මැයි 4 වන සඳුදා ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියානු ප්‍රාන්ත සහ ප්‍රාදේශීය සභා මැතිවරන පහේ ප්‍රතිඵල, ධනේශ්වර පාලනයේ ගැඹුරු වන අර්බුදයත්, විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් සහ උපාය මාර්ගයකින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමේ හදිසි අවශ්‍යතාවයත් පෙන්නුම් කරයි.

වසන්ත රූපසිංහ, කීත් ජෝන්ස්

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වැඩ කරන ජනතාවට එරෙහිව “ආර්ථික යුද්ධයක්” ප්‍රකාශ කිරීමට යුද සැමරුම යොදා ගනී

දිසානායක ආන්ඩුව තම ජීවන සහ සමාජ තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව සෘජු ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බවත්, ඒකාධිපති පාලනයක් දෙසට හැරෙමින් සිටින බවත් වැඩ කරන ජනතාව තේරුම් ගත යුතුය.

වසන්ත රූපසිංහ
පැරිස් කොමියුනයෙන් වසර 150ක්
නරඹන්න

ශාස්ත්‍රාලික සුමිත් චාමින්ද “බහු ධ්‍රැවීය ලෝකයක්” පිලිබඳ මිත්‍යාවන් වගා දිගා කරයි

තරඟකාරී බල කේන්ද්‍ර විසින් නියාමනය කරනු ලබන සාමකාමී ධනවාදයක් පිලිබඳ ව්‍යාජ වාම සහ ශාස්ත්‍රාලික මනෝරාජ්‍යයන්ට පටහැනි ව, ජාත්‍යන්තර ව කම්කරුවන් සහ තරුනයින් වැඩි වැඩියෙන් හඳුනා ගනිමින් සිටින්නේ සමස්ත ධනවාදය ම, සමාජ සමානතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝක සාමය සමඟ නො පෑහෙන බවයි.

කපිල ප්‍රනාන්දු, පානි විජේසිරිවර්ධන

සසප සාමාජිකයින්ට එල්ල වූ ප්‍රචන්ඩ ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරන නඩුව තවත් ඉදිරියට

සසප විදේශ අරමුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස නිරූපනය කිරීමට විත්තියේ නීතිඥවරයා උත්සාහ කල අතර, පැමිනිල්ල, විදේශ අරමුදල් ලබා ගැනීමේ උත්සාහයන් මගින් අභිප්‍රේරනය වී ඇති බව කියා සිටියේය.

අපගේ වාර්තාකරුවන්

සසප/සසජාතශි මාතර රැස්වීම: “ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය, චීනයට එරෙහි යුද්ධයේ පූර්ව රංගයක්”

ඉරානයට එරෙහි යුද්ධය, මැද පෙරදිග බලශක්ති ආනයන මත දැඩි ලෙස රඳා පවතින ආර්ථිකයක් වන චීනය සමඟ ඇති පුලුල් එක්සත් ජනපද ගැටුමෙන් වෙන් කල නොහැක.

අපේ වාර්තාකරුවන්

ජවිපෙ වෘත්තීය සමිති නායකයන් මැර බලයෙන් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම හෙලාදකිනු!

සෞඛ්‍ය සේවක කන්ඩායමක අරගලකට එරෙහි ව ජවිපෙ මැර තර්ජන කිසිදු ලෙසකින් අඩු තක්සේරු නොකරන ලෙස අපි කම්කරු පන්තියෙන් ඉල්ලමු. මෙම කඩා පැනීම කම්කරු අරගල නීතියෙන් හා පොලිස්-මිලිටරි කඩා පැනීම් වලින් පමනක් නොව මැර බලය ද යොදා මර්දනය කරන බවට කර ඇති අනතුරු ඇඟවීමකි.

අපේ වාර්තාකරුවන්
සිල්වියා ඇගෙලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.

එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය

සසප/සසජාතශි මාතර රැස්වීම: “ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය, චීනයට එරෙහි යුද්ධයේ පූර්ව රංගයක්”

ඉරානයට එරෙහි යුද්ධය, මැද පෙරදිග බලශක්ති ආනයන මත දැඩි ලෙස රඳා පවතින ආර්ථිකයක් වන චීනය සමඟ ඇති පුලුල් එක්සත් ජනපද ගැටුමෙන් වෙන් කල නොහැක.

අපේ වාර්තාකරුවන්

අන්තර්ජාල සාකච්ඡාව: අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ “ප්‍රතිසංස්කෘතියක ඇරඹුම” පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනයක්

සසජාතශි, අවිශිබමට අනුබද්ධ කැලනිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද “ප්‍රතිසංස්කෘතියක ඇරඹුම” නමැති පොත පිලිබඳව, ජුනි 3, සවස 7ට – Zoom හරහා විශේෂ අන්තර්ජාල සාකච්ඡාවක් පවත්වයි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

අගමැති අමරසූරිය, උසස් පෙල සුදුසුකම් ලත් සිසුන් 130,000 කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි කිරීම සාධාරනීකරනය කරයි

සියලු දෙනාට ම නොමිලේ, උසස් තත්ත්වයේ මහජන අධ්‍යාපනයක් සහතික කිරීම සඳහා සම්පත් ඕනෑ තරම් තිබේ. නමුත්, කුඩා ධනවත් ප්‍රභූ පැලැන්තියක් අත එම සම්පත් සමුච්ඡය වී ඇති අතර මිලියන ගනන් ජනයා දරිද්‍රතාවයට, විරැකියාවට, සමාජ අනාරක්ෂිතභාවයට සහ අධ්‍යාපනය ඇතුලු මූලික සමාජ අයිතීන් අහිමි කිරීමට මුහුන දෙති.

කපිල ප්‍රනාන්දු

සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම්: ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල සාපරාධී යුද්ධය නතර කරනු!

මාතර රැස්වීම මැයි 24 වන ඉරිදා පස්වරු 3:00 ට මාතර තැපැල් කාර්යාල ශ්‍රවනාගාරයේදී ද, යාපනය රැස්වීම ජුනි 9 වන අඟහරුවාදා පස්වරු 4:00 ට යාපනය කච්චේරිය අසල වයිඑම්සීඒ (YMCA) ශ්‍රවනාගාරයේ දී ද පැවැත්වේ.

ලියොන් ට්‍රොට්ස්කිගේ Summary and Perspectives of the Chinese Revolution ලියවිල්ලේ සිංහල පරිවර්තනය දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.

මෙහ්රිං පොත් වෙතින් අභිනව ග්‍රන්ථයක්

කලාව සහ විප්ලවයේ ආනුභාව

සමාජවාදී ව්‍යාපාරය ද 1917 විප්ලවය තුලින් කුලුගැන්වුනු එම ව්‍යාපාරය දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තියෙහි චින්තනය සහ ක්‍රියාකාරීත්වය ඉහල නැංවීමට ගෙනගිය අරගලය ද නොසලකා 20වැනි ශතවර්ශයේ සංස්කෘතික ජීවිතය පිලිබඳ බැරෑරුම් අවබෝධයක් ලබාගත නොහැකි ය.

මෙට්‍රොපොලිටන් විලාසිතා උලෙල දුටු යමෙකුට ගිලටීනය ගැන ආදර හැඟීමක් පහල වන්නේ කුමක් නිසාද?

සඳුදා සවස පැවති මෙට් ගාලා උත්සවය, විලාසිතා, හොලිවුඩ්, ආයතනික මුදල්, කීර්තිමත් පුද්ගලයින්ගේ සංස්කෘතිය සහ දේශපාලනය ධනය සහ වරප්‍රසාද ප්‍රදර්ශනය කෙරුනු පාලක සංස්ථාපිතයේ කුනුවීමේ ප්‍රකාශනයක් විය.

ඩේවිඩ් නෝර්ත්

නිව්‍ යෝර්ක් නූතන කලා කෞතුකාගාරයෙහි විෆ්‍රෙඩෝ ලැම්: “නොනිදන කල්හි මම සිහින දකිමි”

වත්මන් ප්‍රදර්ශනය, අප්‍රිකානු ආලේඛ්‍ය චිත්‍ර කලාව සමග නූතනවාදය සංයෝජනය කල අධිරාජ්‍ය-විරෝධී කලාකරුවෙකුගේ වර්ධනය සොයා යයි.

එරික් ස්ක්‍රයිබර්

ද පිට් (The Pitt) : සමාජ යථාර්ථවාදීභාවයෙන් සහ අවංකභාවයෙන් මිලියන සංඛ්‍යාත ජනයා ග්‍රහනය කරගත්, මහජන සෞඛ්‍යය පිලිබඳ රූපවාහිනී නාට්‍යයක්

මෙම කතා මාලාව කෙරෙහි පවතින උනන්දුව, එක්සත් ජනපදයේ සමස්ත සමාජ ජීවිතය කෙරෙහි අසාමාන්‍ය මානුෂීය සත්කාරයක් වෙනුවෙන් ලද සානුකම්පිත ප්‍රතිචාරයකි.

ඉසබෙල් රෝයි, ඩේවිඩ් වොල්ෂ්
ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් 80 වසරක්
ට්‍රොට්ස්කිගේ අවසන් වසර
ඩේවිඩ් නොර්ත් විසින්, 2020 අගෝස්තු-සැප්තැම්බර්
කොටස් හයකින් යුතු මෙම ලිපි මාලාව, ලෝක සමාජවාදී විප්ලවයේ මහා න්‍යායඥයා සහ මුලෝපායඥයා වන ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබ 80 වසරක් පිරීම නිමිත්තෙන්, ඔහුගේ ජීවිතයේ අවසන් වසරෙහි කර්තව්‍යයන් පිලිබඳ ව කෙරෙන ඇගයීමකි.