“සුලු කුනාටුවෙන් පස්සේ පර්යේෂන, සායන, පුහුනුවීම් ඇනහිටිලා” පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්
ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල තීව්‍ර කරන ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පිලිවෙත වන්නේ සුලි කුනාටු ව්‍යසනයෙන් තවදුරටත් ගැඹුරුවන ආර්ථික අර්බූදයේ බර කම්කරු පන්තිය, ගම්බද දුගීන් හා තරුන ජනයා මත පැටවීමයි.
