අන්ත-දක්ශිනාංශික ඒඑෆ්ඩී නාසි දුර්ගන්ධය පතුරුවමින් “නූතනවාදයේ අපගමනයක්” ලෙස බවුහවුසිය හෙලාදකී
නාසීන්ගේ රුධිරය සහ පස පිලිබඳ පූච්චානම් මතකයට නංවන භාශිතයන්ගෙන් අන්ත-දක්ශිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) මෑත දී බවුහවුසියට පහර දුන්නේය.
නාසීන්ගේ රුධිරය සහ පස පිලිබඳ පූච්චානම් මතකයට නංවන භාශිතයන්ගෙන් අන්ත-දක්ශිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) මෑත දී බවුහවුසියට පහර දුන්නේය.
මැක්‍රොන්ට එරෙහි අරගලය, ආන්ඩුව පිහිටුවීමට හැකියාව ලබා දුන්, නව මහජන පෙරමුනේ නව-ෆැසිස්ට්වාදී ල පෙන් සහ ජීන්-ලූක් මෙලන්චොන්ගේ පාර්ලිමේන්තු උපාමාරු වලට ඉඩ දිය නොහැක.[
විරෝධතාවයේ නියැලෙමින් සිටියදී පොලිසිය විසින් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතරදෙනාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමටත්, ඔවුන් වහා නිදහස් කිරීමටත් බල කරන ලෙස, කක්‍රිකසා කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.
“ඇමරිකාව මුහුන දීල ඉන්න ආර්ථික අර්බුදය නිසාම ට්‍රම්ප්ට සිද්ධ වෙනව යුද්ධය ඉදිරියටම ගෙන යන්න,” යැයි බැංකු සේවකයෙක් පැවසීය.
ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට කැපවී සිටින දිසානායක ආන්ඩුව, ඕනෑම විරුද්ධත්වයක් නිර්දය ලෙස තලා දමන බව පැහැදිලි කර ඇත.
සමරු උත්සව සඳහා ආන්ඩුව පනවා ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී තහනමට දැඩි ලෙස විරුද්ධ වන සසප, නොවැම්බර් 30 දා අත්අඩංගුවට ගත් දෙමල තරුනයින් තිදෙනා වහා නිදහස් කරන ලෙස බල කර සිටී.
මෙම තතු පෙන්නුම් කරනුයේ ආපදා කලමනාකරනය ඇතුලු මානුෂීය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ධනපති ක්‍රමය අපොහොසත් බවයි.
චීනයේ වර්ධනයේ පැන නැගීමෙන් පසුගිය දශක තුන පුරා සිදු වී ඇති ගෝලීය ආර්ථික ව්‍යුහයෙහි යෝධ පරිවර්තනය බ්ලූම්බර්ග් විශ්ලේෂනයක් විසින් ඉස්මතු කර දක්වයි.
2024 තුතිදන් දිනයේදී, ජනගහනයේ පුලුල් කොටසකට ස්තුතිවන්ත වීමට තරම් දෙයක් නොමැත. නිවාස, ආහාර, සෞඛ්‍ය, ලමාරක්ෂනය, ප්‍රවාහනය යන සියලු අවශ්‍යතා සඳහා උද්ධමනය වූ මිල ගනන්වල බර කම්කරු පන්තියේ පවුල් මත පැටවෙමින් තිබේ. එහෙත් ධනවතුන් සහ සුපිරි ධනවතුන්ගේ වටපිටාවේ ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් යථාර්ථයකි.
ජාමූඅ කප්පාදු පියවර නිර්දය ලෙස ක්‍රියාවට නැංවීමේ ආන්ඩුවේ ප්‍රමුඛතම කර්තව්‍යය සෘජුවම ඔහුගේ පාලනය යටතේ ඇති බව සහතික කර ගැනීම සඳහා, විශේෂයෙන්ම, මූල්‍ය හා ආරක්ෂක වැනි ප්‍රධාන අමාත්‍යාංශ දිසානායක රඳවා තබා ඇත.
ලක්ෂ සංඛ්‍යාත ජනයා මුහුන දී ඇති ඛේදජනක තත්වය මගින් පෙන්නුම් කෙරෙන්නේ, ගංවතුර ඇතුලු කාලගුනික ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීමේ සැලසුම්ගත වැඩපිලිවෙලක හදිසි අවශ්‍යතාවයයි.
බහුතර-ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තුව කැඳවූ පලමු දිනයේම, නව ආන්ඩුව, ආර්ථිකව වඩාත් අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සඳහා ජාමූඅ සමග, රටේ ඇප නය ගිවිසුම යලි සාකච්ඡා කිරීමේ මැතිවරන පොරොන්දුව ඉවත දැමීය.
තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව දිසානායක ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට මුහුන දීමට කම්කරු පන්තිය දේශපාලනිකව හා සංවිධානාත්මකව සූදානම් විය යුතුය.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), "එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ මැතිවරන: කම්කරු පන්තියට දේශපාලන පාඩම්" යන මැයෙන්, දෙසැම්බර් 7 දා ප.ව. 4 ට, කොලඹ මහවැලි කේන්ද්‍රයේදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.
සාෆි දඩයම, ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු ඇතුලු පාලක පන්තියත්, ඔවුන්ගේ සිංහල ස්වෝත්තමවාදී මැර කල්ලිත් දශක ගනනාවක් තිස්සේ, කම්කරු පන්තිය බෙදීමට, බෙලහීන කිරීමට හා මැඩීමට ගෙනගිය දෙමල හා මුස්ලිම් විරෝධී ලේ වැකි ප්‍රකොපකාරිත්වයේ දරුනුකම හෙලිදරවු කෙරුනු තවත් අවස්ථාවකි.
මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලබන්නේ දක්ෂිනාංශික ජවිපෙ/ජාජබ ආන්ඩුවට, පාර්ලිමේන්තුවට හෝ විරුද්ධ පක්ෂවලට නොවේ. ඒ සියලුම පක්ෂ ඓන්ද්‍රීයව ම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ගැත්තෝ වෙති. අප මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ කම්කරු පන්තියටයි, එනම්, බංකොලොත් ධනේශ්වර පර්යායට එරෙහිව, කම්කරුවන්ගේ බලය පිහිටුවීම සහ සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා අරගලයට කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ ලීවරයක් ලෙසයි.
ඉන්දීය අගමැති මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති දිසානායක, ට්‍රම්ප්ගේ ජයග්‍රහනයට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීමට ඉක්මන් වෙති.
නොවැම්බර් 10 දින සමාජවාදී සමානතා පක්ෂය විසින් පවත්වන ලද අන්තර්ජාල රැස්වීම, ට්‍රම්ප්ගේ ජයග්‍රහනයේ හේතූන් සහ ප්‍රතිවිපාක විශ්ලේෂනය කරමින්, ඊට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තියට දේශපාලන මූලෝපායක් විස්තාරනය කලේය.
සංස්ථාපිතයට විරුද්ධ යයි ව්‍යාජ ව කියාපාන අතර, ජාමූඅ කප්පාදුව පැටවීමට කැප වූ දක්ෂිනාංශික ප්‍රජාගනවාදී පක්ෂයක් වන ජවිපෙ/ජාජබහි ආන්ඩුව සමග කම්කරු පන්තිය ක්ෂනික ව ගැටුමට එලඹෙනු ඇත.
ධනපති ක්‍රමයට ගැසී ඇති සංවිධානවලට ධනපති පන්තිය වෙතට හිඟන පාත්තරය දික්කරනවා හැරෙන්ට වෙන ක්‍රමයක් නැත.
සියලු වැඩ වර්ජන තහනම් කිරීමට ජවිපෙ/ජාජබ සූදානම් වීම, විෂකුරු සිංහල ස්වෝත්තමවාදයට සැම විටම ආවේනික වූ එහි වැඩපිලිවෙලේ ෆැසිස්ට් ස්වභාවය පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි.
අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.
ට්‍රම්ප් සිය දේශපාලන ජයග්‍රහනය වෙනුවෙන ඩිමොක්‍රටික් පක්ෂයේ බංකොලොත්භාවයට නයගැති වේ. ධනවත් මධ්‍යම පන්තියේ අනන්‍යතා දේශපාලනය සමග බද්ධවීම, කම්කරුවන්ගේ ජීවන තත්වයන් මත උද්ධමනයේ විනාශකාරී බලපෑම පිලිබඳ උද්ධච්ඡ නොතැකීම, යුක්‍රේනයේ යුද්ධයට සහ ගාසාවේ ජන සංහාරයට අඛන්ඩව දක්වන සහයෝගය ඔවුන්ගේ මැතිවරන පරාජයට පසුබිම සකස් කලේ ය.
“කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.”
ජනාධිපති දිසානායක, තම පරිපාලනය තහවුරු කර ගැනීමටත්, වික්‍රමසිංහ තන්ත්‍රය විසින් ආරම්භ කරන ලද ජාමූඅ කප්පාදු පියවර ගැඹුරු කිරීමටත් ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරනය කැඳවා ඇති බව පක්ෂයේ කථිකයෝ පැහැදිලි කලහ.
යෝජිත වැටුප් වැඩිවීම නොගෙවන බවට දිසානායකගේ ඇඟවුම, ඔහුගේ පාලන තන්ත්‍රය එහි දරුනු කප්පාදු පිලිවෙත්වලට අවනත වන බවට ජාමූඅ ට කරන පැහැදිලි සංඥාවකි.
ජවිපෙ ඉතිහාසය තුල, එහි සමාජවාදී වාගාලාපයන් ඉවත දැමීමේදීත්, කප්පාදු ක්‍රියාවට නැංවීමට සහ ඕනෑම විරුද්ධත්වයක් තලා දැමීමට ශ්‍රී ලංකා පාලක පන්තියේ අධිරාජ්‍ය ගැති පක්ෂයක් බවට පරිවර්තනය කිරීමේදීත් දිසානායක සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.
මිලිටරිය යුද අපරාධ සිදු නොකල බවට වූ බොරුව මත පදනම් වන ජවිපෙ හි, ඕනෑම මානව හිමිකම් විමර්ශනයකට විරුද්ධත්වය ගලා එන්නේ, එහි සිංහල ස්වෝත්තමවාදී දේශපාලනයෙන් සහ දිග්ගැස්සුනු දෙමල විරෝධී සිවිල් යුද්ධයට තිබූ දැඩි සහයෝගයෙනි.
ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.
ලංකාවේත් ජාත්‍යන්තරවත් පන්ති අරගල තලා දැමීමේ ධනපති ආන්ඩුවල කොටසක් ලෙස, පසුගිය කාලපරිච්ඡේදයේ පොලිස් ප්‍රචන්ඩත්වයේ තියුනු වැඩිවීමක් දක්නට ලැබේ
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ, නව ආන්ඩුව සිසුන් මුහුන දී සිටින දුෂ්කරතා සමනය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රතික්ෂේප කල බවයි.
ශ්‍රී ලංකාවේ ධනවාදයේ අර්බුදය වෙනුවෙන් වැඩකරන ජනතාවට වන්දි ගෙවීමට සැලැස්වීම සඳහා හිටපු වික්‍රමසිංහ තන්ත්‍රය විසින් ආරම්භ කරන ලද ම්ලේච්ඡ ජාමූඅ න්‍යාය පත්‍රයට නව ජවිපෙ/ජාජබ ආන්ඩුව මුලුමනින්ම කැපවී ඇත.
සසප ඉලක්ක කෙරී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ධනේශ්වර ප්‍රභූවට එරෙහිව සහ සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත සිංහල, දෙමල සහ මුස්ලිම කම්කරුවන් එක්සත් කිරීමට සටන් කිරීමේ දීර්ඝ හා නිර්භීත ඉතිහාසයක් එයට ඇති බැවිනි.
කොහ්ලර්ගේ සංචාරය පැහැදිලිවම අරමුනු කර තිබුනේ වොෂින්ටනය කලාපය පුරා චීනයට එරෙහි තම ගැටුම උග්‍ර කරන විට, ශ්‍රී ලංකාව සමග එක්සත් ජනපද මිලිටරි සබඳතා තහවුරු කර ගැනීමයි.
කැබිනට් ඇමති සහ ජවිපෙ දේශපාලන මන්ඩල සභික විජිත හේරත් ඔක්තෝබර් 15 දා මාධ්‍යයට පැවසුවේ, වික්‍රමසිංහ පොරොන්දු වූ වැටුප් වැඩිවීම නැවත සලකා බැලිය යුතු බවයි.
එලොන් මස්ක් ගේ ඩොලර් මිලියනයක තෑගි මුදල, ප්‍රකෝටිපතියන් එක්සත් ජනපද ජනාධිපතිවරනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මිල දී ගන්නා ආකාරය පිලිබඳ උදාහරනයකි.
ප්‍රධාන බලවතුන් අතර හුදෙක් තුලනය වෙනවා වෙනුවට, දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව එහි පූර්වගාමියාගේ එක්සත් ජනපද ගැති පිලිවෙත දිගටම පවත්වාගෙන යනු ඇති බව මනාව පැහැදිලි කර ඇත.
පොලීසිය සහ මිලිටරිය මත මෙන්ම, අවශ්‍ය විටෙක කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව මුගුරක් ලෙස යොදා ගැනීම සඳහා කල්තියා සූදානම් කෙරුනු ජාජබ යේ විශ්‍රාමික පොලිස් සහ හමුදා නිලධාරි සාමූහිකයන් මත දිසානායක වඩවඩාත් යැපෙනු ඇත.
මෙම සාකච්ඡාව, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය විසින් ධනවාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින්, ගාසා ජන සංහාරය එහි සමාජ, ආර්ථික හා දේශපාලන සන්දර්භය තුල පිහිටුවනු ලැබීය.
ජාමූඅ කප්පාදු ක්‍රියාවට නැංවීමට මුලුමනින්ම කැපවී සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුවට, එයට ඉක්මනින් ම අභිමුඛ වීමට නියමිත බව එය දන්නා, සමස්ත කම්කරු පන්තියේ විරෝධයට එරෙහිව එහි හස්තය ශක්තිමත් කර ගැනීම සඳහා “ප්‍රබල” බහුතරයක් අවශ්‍ය ය.
කතෝලික ඡන්දදායකයින් ආකර්ෂනය කර ගැනීමේ උත්සාහයක් ලෙස නව පරීක්ෂනය ප්‍රකාශයට පත් කල දිසානායක, 2019 බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇති වූ නින්දිත මුස්ලිම් විරෝධී ව්‍යාපාරය තුල තම ජවිපෙ/ජාජබ භූමිකාව වසන් කලේය.
මැතිවරනයෙන් ඉක්බිතිව, දෙමල විරෝධී ස්වෝත්තමවාදයේ කර වටක් ගිලී සිටින ජවිපෙ නව ජනාධිපතිවරයාට සියලු දෙමල පක්ෂ සුබ පැතුම් ප්‍රකාශ කර ඇත.
යුද්ධයට එරෙහි සටනට ජාත්‍යන්තර කම්කරු පන්තියේ යෝධ බලය බලමුලු ගැන්වීම සහ සියලු ධනේශ්වර පක්ෂවලින් එහි දේශපාලන ස්වාධීනත්වය අවශ්‍ය වේ.
සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) මැතිවරන දිස්ත්‍රික්ක තුන ට, අපේක්ෂකයින් 41 දෙනෙ ක් නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරනයට ඉදිරිපත් කර ඇ ත.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) නොවැම්බර් 14 මහ මැතිවරනය සඳහා සිය උද්ඝෝෂනය ආරම්භ කරමින් ඔක්තෝබර් 18 දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.
සාකච්ඡාවලින් පසුව, ඒවා “ඵලදායි” වූ බව ප්‍රකාශ කරමින් ජාමූඅ ප්‍රකාශයක් නිකුත් කලේය. “ප්‍රතිසංස්කරන ප්‍රයත්නයන් දිගටම ගෙන යාම සඳහා බලධාරීන්ගේ කැපවීම, අපව දිරිමත් කරයි,” යනුවෙන් එය තව දුරටත් පැවසීය.
යුද්ධයට, කප්පාදුවට සහ ආඥාදායක පාලන ක්‍රම වෙත හැරීමට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සසප මෙම පාර්ලිමේන්තු මැතිවරනයට මැදිහත් වෙයි.
යුද්ධය සඳහා එක්සත් ජනපදයේ නායකත්වයෙන් කරන සූදානම් කිරීම් සංකීර්නත්වයට පත්කරමින්, තීරනාත්මක ගෝලීය ඛනිජ ද්‍රව්‍ය මත චීනයේ පාලනය නැවැත්වීමට මේ දක්වා දරා ඇති ප්‍රයත්නයන් ප්‍රමානවත් නො වන බවට, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයෝ වඩ වඩා උත්සුක වෙති.
සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලය විසින් නායකත්වය දෙන, ශ්‍රී ලංකාවේ නව දක්ෂිනාංශික, අධිරාජ්‍ය ගැති ආන්ඩුව ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මිත්‍යාවන් වපුරමින් සිටී.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, මැද පෙරදිගට සහ මුලු ලෝකයටම වඩාත්ම දුරදිග යන සහ ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කල හැකි ආකාරයේ සෘජු ප්‍රහාරයක් ඉරානයට එල්ල කිරීම අද්දරටම පැමින ඇත.
ශ්‍රී ලංකාවේ කෑදර ප්‍රභූව ජාමූඅ හි දරුනු කප්පාදු ඉල්ලීම් දකින්නේ, වැඩි වැඩියෙන් සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරීමත්, ලාභ ඉහල නැංවීම සඳහා ඔවුන්ගේ අවස්ථා පුලුල් කිරීමත් ලෙස ය.
අධිරාජ්‍යවාදී බලවතුන් පෙන්නුම් කරමින් සිටින්නේ පැරනි යටත් විජිතවලට යලි විලංගු දැමීමේ ඔවුන්ගේ ප්‍රයත්නය කිසිවකින්වත් නතර නොවන බවයි. මැද පෙරදිගට හෝ රුසියාවට එරෙහි යුද්ධයේ දී වේවා, සියලු ක්‍රමවේදයන්ට අවසර ඇත: ඝාතනය පමනක් නොව සමූහ ත්‍රස්තවාදය සහ ජන සංහාරය
ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට රුසියාව කරන තර්ජන “මවාපෑමක්” යනුවෙන් එක්සත් ජනපද මාධ්‍ය කරන කියාපෑම් නො තකා, නැටෝ ආයුධ සමගින් රුසියාවට පහර දීම යුද්ධයේ යෝධ පුපුරා යාමක් ජනනය කරනු ඇත.
දිසානායකට අවශ්‍ය වන්නේ ජාමූඅ විසින් නියම කරන දරුනු කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් සහිත “ස්ථාවර” ආන්ඩුවක් පිහිටුවීමටයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ම්ලේච්ඡ කප්පාදු පැනවීම තම වැඩපිලිවෙලේ පලමු නියෝගය බව දිසානායක පැහැදිලි කලේය.
ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස තේරී පත්වීම සියුම් පරීක්ෂාවකට ලක්විය යුතු ප්‍රධාන ජාත්‍යන්තර සිදුවීමකි.
ඇමරිකා එක්සත් ජනපදය හා එහි අධිරාජ්‍යවාදී සගයෝ, ලොව පුරා ලේවැකි මිලිටරි ගැටුම් ඇවිලවීමට එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය භාවිතා කිරීමට උත්සාහ කරති.
ජවිපෙ/ජාජබ ට ලැබුනු ඡන්දවල නාටකාකාර වැඩිවීම, අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක ප්‍රතිඵලයකි—ඒවා නම්, සමාජ අර්බුදය සම්බන්ධයෙන් ජනගහනයේ පුලුල් ස්ථරයන්ගේ සතුරුකම හා කෝපය සහ එම විරුද්ධත්වය මැඩලීමේ මාධ්‍යයක් ලෙස පාලක පන්තියේ කොටස් තුලින් ජවිපෙ/ජාජබ වෙත ලැබුනු සහය යි.
බලයට පත් වන්නේ ජවිපෙ/ජාජබ නම්, එය කම්කරු පන්තිය බෙදීමට හා මර්දනය කිරීමට වාර්ගික උසිගැන්වීම් වලට ද, එය දිගු කලක් තිස්සේ කුමන්ත්‍රන වලට හවුල් කරගන්නා ආරක්ෂක හමුදා භාවිතා කරමින් කම්කරු පන්තිය සමඟ විවෘත හා ප්‍රචන්ඩ ගැටුමකට ද වේගයෙන් පැමිනෙනු ඇත.
අද මැතිවරනයට ඉදිරිපත් වන සියලුම ධනේශ්වර අපේක්ෂකයෝ ජනාධිපති වික්‍රමසිංහ විසින් ක්‍රියාවට නංවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ම්ලේච්ඡ කප්පාදු දිගටම කරගෙන යාමට කැපවී සිටිති.
සසප (එක්සත් ජනපද) ජනාධිපති අපේක්ෂක ජෝ කිෂෝර්, අන්තර්ජාල සබැඳියක් හරහා කොලඹ රැස්වීම ඇමතීමෙන් ඉක්බිතිව ශ්‍රී ලංකාවේ සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන රැස්වීම ඇමතීය.
සසප, අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට, මූලික සමාජ අයිතීන් විනාශකර දැමීමට සහ පාලක පන්තියේ ආඥාදායක පාලන රූපයන් සූදානම් කිරීම් වලට එරෙහිව සමාජවාදී විකල්පයක් වෙනුවෙන් සටන් වදියි.
පෙසප ට අවශ්‍ය වන්නේ සමාජවාදී වැඩපිලිවෙල හා එහි දැවෙන අවශ්‍යතාවය මුලුමනින්ම යට ගසා ධනපති ආන්ඩුවල අධ්‍යාපන කප්පාදුව, ශිෂ්‍ය විරෝධතා තුලින් නතර කල හැකිය යන ව්‍යාජ-වාම විරෝධතා දේශපාලනය ප්‍රවර්ධනය කිරීමයි.
වැඩකරන ජනතාව රවටමින්, ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එරෙහි ගැඹුරු වන ප්‍රහාර ධනේශ්වර ක්‍රමය තුල සහ අපකීර්තිමත් මැතිවරන දේශපාලනයේ රාමුව තුල විසඳිය හැකි බව විශ්වාස කරවීමට පෙසප උත්සාහ කරයි.
අධිරාජ්‍යවාදී බලවතුන් සහ අනෙකුත් රටවල් පිලිබඳ දිසානායකගේ ආස්ථානයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, ඔහු සහ ජාජබ/ජවිපෙ තව දුරටත් දකුනට මාරු වී ඇති බවත්, බලයට පැමිනියහොත්, ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමට ඉලක්ක කර ඇති බවත්ය.
ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව විප්ලවවාදී සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සටන් වදින එකම පක්ෂය සසප යි.
තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.
ගම්බද දුගී ගොවීන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනා ගැනීම කම්කරු පන්තිය සමග එක්ව ධනපති පන්තිපාලනය පෙරලා දැමීමේ සහ කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටනක අවශ්‍යතාවය මතු කරයි.
ඉදිරියෙන් ම සිටින්නේ තම අපේක්ෂකයා බව පෙන්වන මත විමසුම්වලින් උද්දාමයට පත් ව සිටින මෙම පක්ෂය, මෙම පක්ෂය, ධනේශ්වර පන්තියේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සඳහා තමන් විශ්වාසදායක නිර්දය දේශපාලන ආයුධයක් බව ප්‍රදර්ශනය කිරීමට අධිෂ්ඨානවත්ව ක්‍රියා කරයි.
මෙම ප්‍රහාරය පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු නියෝග වලට එරෙහිව ඕනෑම විරුද්ධත්වයක් රුදුරු ආකාරයෙන් මැඩලීමට පාලක පන්තියේ ඇති සූදානමයි.
සමාජවාදී සමානතා පක්ෂය, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී යුද න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාවේ පාලක හා විරුද්ධ පක්ෂවල සෘජු හා වක්‍ර සහයෝගයට විරුද්ධ වන අතර එය අනුගමනය කරන ලෙස ට කම්කරු පන්තිය උනන්දු කර සිටී.[
කම්කරුවන් හා ගොවීන් මෙන්ම ධීවරයන් ද තම ප්‍රශ්න විසඳාගැනීම සඳහා සටන් කිරීමට ධනපති ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුය.
පැරඩයිස් යනු, ශ්‍රී ලංකාවේ සමාජ සබඳතා පිලිබඳ බොහෝ දේ හෙලි කරන, ලොව පුරා කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සිත්සතන් තුල රාවප්‍රතිරාව නංවනු ඇති, ලගන්නා සහ බලගතු චිත්‍රපටයකි.
කම්කරු පන්තිය දේශපාලන අරගලයේ නව අක්ෂයක් නොගතහොත්, නෙතන්‍යාහු, ගැලන්ට් හෝ වෙනත් කෙනෙකු යටතේ වේවා, ඊශ්‍රායල් පාලන තන්ත්‍රය ජන සංහාරය, වාර්ගික ශුද්ධ කිරීම සහ වර්නභේදවාදය පිලිබඳ සිය පිලිවෙත දිගට ම ගෙන යනු ඇත.
ලෝක යුද්ධයේ හා ෆැසිස්ට්වාදයේ අන්තරායන් පිලිබඳ අනතුරු අඟවන සහ දැවැන්ත ජාමූඅ කප්පාදුවට සමාජවාදී විකල්පයක් ඉදිරිපත් කරන එකම පක්ෂය වන්නේ සමාජවාදී සමානතා පක්ෂය යි.
1929 සහ 1933 අතර සෝවියට් සංගමයෙන් පිටුවහල් කල පලමු කාල පරිච්ඡේදය තුල, තුර්කියේ බියුකාඩා (ප්‍රින්කිපෝ) හි දී ලියොන් ට්‍රොට්ස්කිගේ සිදුකල වැඩ කටයුතු පිලිබඳ දෙවන ජාත්‍යන්තර අනුස්මරනයේදී ඩේවිඩ් නෝර්ත් විසින් මෙම දේශනය පවත්වන ලදී.
මාස හයකට වැඩි කලක් මෙම සේවකයින්ගේ සේවය අත්හිටුවා තිබූ අතර, යලි සේවයට කඳවා ඇත්තේ ද ඔවුන් මත පටවා ඇති චෝදනාවලින් නිදහස් කර නොවේ.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනේශ්වර ක්‍රමයට එරෙහිව ලොව පුරා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් වෙන් කල නොහැකි බව, බොග්ඩාන්ට එරෙහි දඩයම තුලින් පෙන්නුම් කෙරෙන බව අවධාරනය කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.
ධනේශ්වර සන්ස්තාපිතය තුල ප්‍රජතන්ත්‍රචාදී අයිතීන් රැක ගැනීමට සහයෝගය දෙන කිසිදු කන්ඩායමක් නැත. ගැඹුරු වන අර්බුදය සහ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එල්ලවන ප්‍රහාරවලට විරුද්ධව කම්කරුවන්ගේ අරගල වර්ධනය වීමට භීතියෙන් ජාත්‍යන්තරවම පාලක පන්ති ඒකාධිපති හා ෆැසිස්ට පන්නයී පාලන ක්‍රමවෙත හැරෙමින් සිටිති.
2022 දී ශ්‍රී ලංකාවේ මෙන්ම 2024 දී බංග්ලාදේශයේ මහජන නැගිටීම් මෙහෙයවනු ලැබුවේ, සෑම රටකටම බලපාන ගෝලීය ධනවාදයේ එකම අර්බුදය මගිනි. ඉදිරි විප්ලවවාදී අරගල සඳහා සූදානම් වීමේ දී කම්කරු පන්තියට මෙම අරගලවලින් දේශපාලන පාඩම් උකහා ගැනීම අත්‍යවශ්‍ය වේ.
සසප ජනාධිපති අපේක්ෂකයා සිංහල භාෂාවෙන් පවත්වන කතා දෙක ජාතික රූපවාහිනී නාලිකාව හා අයි නාලිකාව තුලින් ද, ඔහු වෙනුවෙන් දෙමල භාෂාවෙන් පවත්වන කතාව අයි නාලිකාව තුලින් ද විකාශය වේ.
“ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න කිසිවක්, ධනේශ්වර ලාභ පද්ධතිය තුල හෝ ජාතික පදනමක් මත විසඳන්න බෑ.”
ව්‍යාජ-මාක්ස්වාදීන්/සමාජවාදීන් කරන ක්‍රමානුකූල පාවාදීම් හා විකෘත කිරීම්වල ප්‍රතිඵලය එවන් බවට, සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන අදහස් දක්වයි.
මැතිවරනයේදී කම්කරු පීඩිත ජනයා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් ධනේශ්වර ක්‍රමයට එරෙහිව ඔවුන් ස්වාධීනව සන්නද්ධ කිරීම සඳහා ඉදිරිපත්ව සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය පානි විජේසිරිවර්ධන යි.
සමාජවාදී වැඩපිලිවෙල හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමේ සටන පිලිබඳව කම්කරුවන්, දුගීන් හා තරුනයන් සමග මොනම සාකච්චාවක් හෝ ඇතිවීම වැලක්වීමට ගිනි ඇවිලෙන අර්බුදයකට මුහුන දී සිටින ධනපති පන්තියට හා එහි පක්ෂවලට උවමනාවී තිබේ.
මැතිවරනයට පෙර, ජාමූඅ අවධාරනය කර ඇත්තේ, මීලඟ ආන්ඩුව "ප්‍රතිසංස්කරන ගම්‍යතාවය පවත්වා ගැනීමත්, සියලුම වැඩසටහන් කැපවීමෙන් කාලානුරූපව ක්‍රියාවට නැංවීම සහතික කිරීමත්" අකුරට ම ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වන බව යි.
සසප මැතිවරනයට ඉදිරිපත් වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට, පාලක පන්තියේ කප්පාදුවට සහ ආඥාදායක පාලන රූපයන් කරා ගමන් කිරීමට එරෙහිව, කම්කරු පන්තිය සඳහා ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය ඉදිරිපත් කිරීමට ය.
ධනපති ක්‍රමයට එරෙහි අරගලයේ දී කම්කරුවන්ගේ අත්‍යවශ්‍ය මිතුරකු වන්නේ එයින් පීඩාවට පත්වන ගොවීන් ය. අනෙක් අතට, තමන් පෙලන ධනපති පාලනයට එරෙහි අරගලයේ දී ගොවීන්ගේ ආධාරකරුවා කම්කරු පංතියයි.
රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය ට එරෙහිව ජයග්‍රහනය දක්වා සටන් කරන බවට ව්‍යාජ ගෝරනාඩු කල වෘත්තීය සමිති නිලධරය ආන්ඩුවේ පුද්ගලීකරන සැලැස්ම සහ රැකියා විනාශය කම්කරුවන් මත පැටවීමට සක්‍රියව සහයෝගය දෙති.
අපේ පක්ෂය පමනක් ම සත්‍යය කථා කරමින්, කම්කරුවන්ට, දුප්පතුන්ට සහ තරුනයින්ට ඔවුන් මුහුන දෙන බරපතල තත්වයත්, විප්ලවවාදී සමාජවාදී විකල්පයක් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවයත් පැහැදිලි කරයි.
ජාජබ ආන්ඩුවක් යටතේ බලාපොරොත්තු විය හැක්කේ, කම්කරු අයිතීන් මුලුමනින්ම පාගා දමනු ලබන අධිරාජ්‍යවාදී මූල්‍ය ප්රාග්ධනයට කම්කරුවන් යටත් කරනු ලබන ආඥාදායක පාලනයක් බවට සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියට අනතුරු අඟවයි.
සඳුදා රූපවාහිනී ප්‍රකාශයකින් ජාතිය ඇමතූ හමුදා ප්‍රධානී ජෙනරාල් වෝකර්-උස්-සමාන්, ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ බව ප්‍රකාශ කලේය.
පාලක ප්රභූවේ කොටස් “ස්ථාවර” පාලනයක් අවධාරනය කරන විට වැඩකරන ජනතාව එය අනතුරු ඇඟවීමක් ලෙස බැරෑරුම්ව ගත යුතුය.
සසප විසින් සත්කාරකත්වය දරන ලද බදාදා රැලිය සහ රැස්වීම, ලෝක අධිරාජ්‍යවාදය මධ්‍යයේ සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ සන්ධිස්ථානයක් සලකුනු කලේය.
මෙම විධානය වනාහි, සමාජ හා ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට සහ වැඩිදියුනු කර ගැනීමට වැඩ වර්ජන ඇතුලු පන්ති අරගලයේ ආයුධය යොදා ගැනීම සඳහා වෘත්තීය සමිතිවල සාමාජිකයන්ට පවතින මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගා දැමීමකි.
“බොග්ඩාන් සිරගත කර ඇත්තේ, ඔහුගේ අදහස් සෘජුවම ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රතිගාමී ප්රතිපත්තිවලටත්, යුද්ධයටත් එරෙහිව යන නිසා ය.”
ජනරජයේ උපතේ සිට 250 වැනි සංවත්සරයට දෙවසරක් තිබියදී, නිදහස් දින නිවාඩුවට දින කිහිපයකට පෙර නිකුත් කරන ලද, ජනාධිපතිට නඩු පැවරීමෙන් මුක්තිය පිලිබඳ තීරනය, ඇමරිකානු ව්‍යවස්ථාමය රාමුව කීතු කර දමයි.
කෝවිඩ්-19 වසංගතයත් සමග, මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත වඩාත් නග්නව සහ රුදුරුව ඉස්මත්තට ගැනුනි.
මෙම වෘත්තීය සමිති යටතේ අපගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කරගෙන, වැඩි දියුනු කරගත නොහැකි බව ඔප්පු වී තිබේ. ආන්ඩුවේ ජාමූඅ කප්පාදුවට එරෙහිව එක්සත් අරගලයක් සංවිධානය කිරීම සඳහා තවත් නාස්ති කිරීමට කාලයක් අපට නැත.
රේගන් පරිපාලනයට එරෙහි ව පැට්කෝ ගමන් පාලකයන් ගත් අධිෂ්ටානවත් ආස්ථානය හේතුවෙන් ඇමරිකානු පාලක පන්තිය ඔවුන්ට කිසිදා සමාව දුන්නේ නැත.