කම්කරු අරගල

ඒකල එල්ෆීස් ලංකා ඇඟලුම් කම්හලේ කුරිරු තත්වයන් පිලිබඳව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

ධනපති ක්‍රමයට එරෙහි ව කම්කරුවන් ස්වාධීන ව බලමුලු ගැන්වීම වලකමින්, හාම්පුතුන්ගේ සූරා කෑමට පහසුවෙන් ගොදුරු කර ගත හැකි පරිදි කම්කරුවන් හීලෑ කර දීමේ කර්තව්‍යයේ සමිති නිලධරය විවෘත ව ම යෙදී සිටී.

අපේ වාර්තාකරුවන්

සාමාන්‍ය කම්කරුවන්ගේ කැරලිකාරීත්වය සහ කම්කරු පන්තියේ එකමුතුව

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයේ සාමාජිකයෙකු ද, යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතියේ සභාපති ධූර අපේක්ෂකයෙකු ද වන විල් ලේමන් 2026 ඔන්ලයින් මැයි දින රැලියට සිදු කල කතාව.

විල් ලේමන්

එල්ෆීස් ලංකා ඇඟලුම් සමාගම, රැකියා සුරක්ෂිතභාවය ඉල්ලා කාර්මික ක්‍රියාවන්හි නියැලුනු කම්කරුවන්ට ඇතුලුවීම තහනම් කරයි

කම්කරුවන් ස්වයංසිද්ධව තම අරගලය දියත් කල අතර, ලංකා වෙලඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) සිය ගනනක් වූ රැකියා ආරක්ෂා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

සුසන්ත සිල්වා, විමල් පෙරේරා

ජවිපෙ වෘත්තීය සමිති නායකයන් මැර බලයෙන් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම හෙලාදකිනු!

සෞඛ්‍ය සේවක කන්ඩායමක අරගලකට එරෙහි ව ජවිපෙ මැර තර්ජන කිසිදු ලෙසකින් අඩු තක්සේරු නොකරන ලෙස අපි කම්කරු පන්තියෙන් ඉල්ලමු. මෙම කඩා පැනීම කම්කරු අරගල නීතියෙන් හා පොලිස්-මිලිටරි කඩා පැනීම් වලින් පමනක් නොව මැර බලය ද යොදා මර්දනය කරන බවට කර ඇති අනතුරු ඇඟවීමකි.

අපේ වාර්තාකරුවන්
මෑත කාලීන ලිපි