“මාඋස්සාකැලේ තේ කම්හලේ විජයකුමාර්ගේ මරනය: ලාභය උදෙසා ජීවිත බිලි නොදෙනු!” යන මැයෙන් සමාජවාදී සමානතා පක්ෂය සහ වතු කම්කරු ක්රියාකාරී කමිටුව විසින් නොවැම්බර් 30 දින පැවැත්වීමට නියමිතව රැස්වීම තිබු අයහපත් කාලගුන තත්වය නිසා කල්දමා ඇත.
රැස්වීම පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙමු.
