Perspective
ට්රම්ප්, එප්ස්ටීන් ලිපිගොනු සහ ඇමරිකානු කතිපයාධිකාරීන්ගේ කුනුවීම
මේ මානසික ව්යාධිගතයා පෘථිවිය මත තිබෙන ප්රබල ම දේශපාලන තනතුරට ඔසොවා තැබීමේ සිදුවීම, පැහැදිලි කරන්නේ කෙසේ ද? මේ ප්රතිඵලය ලබා දුන් සමාජමය, ආර්ථිකමය සහ දේශපාලනික ක්රියාවලීන් මොනවාද ? කවර පන්ති බලවේග ක්රියාත්මක වී ද?

