Perspective
ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ඉරානය පරිපීඩනයට පත් කිරීම
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද මෙම දේශනය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපාය සම්බන්ධයෙන් ඉරානයට එරෙහි යුද්ධයේ ඓතිහාසික පසුබිම පරීක්ෂා කරයි.

